Click Here to visit siyalla.lk old website
අර්ධ රාජ්‍ය සමාගමක මූල්‍ය උපදේශක පුරප්පාඩු
20 Nov 04:22 pm, Malabe, Colombo

LKR 0

අර්ධ රාජ්‍ය සමාගමක මූල්‍ය උපදේශක පුරප්පාඩු (Semi Government Jobs Vacancies)

A/L , A/L සමත් ක්‍රියාශීලී කථිකත්වය ඇති මනා පෞරුශයකින් හෙබි ඔබට අර්ධ රාජ්‍ය සමාගමක මූල්‍ය උපදේශකවරුන් හා මූල්‍ය කළමනාකරුවන් බඳවා ගැනේ.

* IBSLසමත් අය ස්ථිර සේවයට !

* EPF සහ ETF සහිත මූලික වැටුප
* මූලික වැටුපට අමතරව වාර්ශික වැටුප් වර්ධක දිරි දීමනා , කොමිස් අදිය.
* දෙශිය විදෙහිය සංචාර,
* යතුරු පැදියක් මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතීඅ ණය පහසුකම්,
* වෘත්තීය අධ්‍යාපනය සඳහා මූල්‍ය පහසුකම්.

2017 November 24
පෙරවරු  10.00 ට පැමිනෙන්න.
අපට කතා කරන්න 071-5332738 , 077-3058830 ,011-2077454


THUSHARIPEIRIS
Details and more items of seller
Contact Seller
Address

Sell Fast

The latest free and fast classifieds and promotion marketplace website for classifieds/ promotions/ directory listings in Sri Lanka Buy and Sell everything from used cars to mobile phones. Property, Jobs and more on Siyalla.lk

Company

A website by Effective Solutions