.
.
CCTV camera installation Course in Sri Lanka
27 Jan 03:21 pm, Nugegoda, Colombo
 73

Itme Condiiotn-Used

Itme Condiiotn-Used


LKR 4,500

* CCTV camera installation Course කැමරා පද්ධති සවිතිරිමේ එක් දින පුහුණු වැඩමුළුව*විදුලි කාර්මික , ඉදිකිරීම්, ආරක්ෂක අංශ හා කැමරා පද්ධති සවිකිරීමට කැමැත්ත ඇති ඕනෑම අයකුට සහභාගිවිය හැක . *Full / Part time රැකියාවක් සොයන ඔබට කදිම අවස්ථාව . *රැකියාවක නිරත වන ගමන් වුවද මසකට විශාල මුදලක් උපයා ගත හැකි. *O/L , A/L පසුව අභිමානවත් සහ සරු ආදායමක් සහිත වෘත්තීයකට. * ICT තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් ,ගුරුවරියන් සහ කාර්යාලයේ, නිවසේ CCTV කැමරා පද්ධති නිවරැදිව භාවිතා කිරිම පිළිබද දැනුම ලබාගැනීමට කැමති අයට සහභාගිවිය හැක. * මූලික දැනුමක් අවශ්‍ය නොවේ, මුලසිට සරලව. * Medium: සිංහල ,தமிழ், English. *ගාස්තුව රු 4500/= *Notes, සහ presentations store කීරීම සඳහා 2GB free space සහිත USB pen drive එකක් සහ පොතක් / පෑනක් රැගෙන එන්න. GSM Tech Solution 160A, 1/1,High Level Road, Nugegoda. Call:0772283435.





Details and more items of seller



Address


Sell Fast

The latest free and fast classifieds and promotion marketplace website for classifieds/ promotions/ directory listings in Sri Lanka Buy and Sell everything from used cars to mobile phones. Property, Jobs and more on Siyalla.lk

Company

A website by Effective Solutions