.
.
Computer Repair Home Visit
30 Sep 10:13 pm, Battaramulla, Colombo
 34

Itme Condiiotn-Used

Itme Condiiotn-Used


LKR 500

Need to completetly repair your desktop or laptop at your home we comes to your door steps to repair your pc at your place. One call quick response team.we are a computer repair team.so no need to wait until single computer repair to finish the other job to be vacant at your job.our team is ready to be there ****************************************************************** ඔබට අවශ්‍ය සියළුම පරිගණක උපාංග නිවසට ගෙනැවිත් සවිකිරීම කාර්්‍යක්ෂම ඉක්මන් සේවාව කාර්්‍යාල වලට පැමිණ දෝශ නිරීක්ෂනය. දැනටමත් අප හා සම්බන්ධ විශ්වාසනීය සේවා දායකයන් පිරිසක් ඉතා තෘප්තිමත්ව අප හා එක්ව ඇත එය අප ඔබට පවසන්නේ ඉතාමත් සතුටිනි. ඔවුන් තෘප්තිමත් නම් අප තවත් ශක්තිමත්ව ඉදිරියටම යනු ඇත.වසර 8 ක වඩා සේවය කැපවීම හා විශ්වාසදායී හා මිතුරු දායී ලෙස ඔබට පරිගණකයට අවශ්‍ය සියළු දේ කියාදීම මෙන්ම පරිගණක නඩත්තුවෙන් පසුවද ඔබ මග නොහැර අවශ්‍ය සේවාවන් නොමිලේ ලබාදීම ඔන්ලයන් මොනිටරින් මගින් අප ඔබට සමීපව පරිගණක නඩත්තුව ඔබට පහසු මිළ හා සේවාස්ථාන හා නිවෙස් වලට පැමිණීම ඔීනෑම වේලාවක ඔබට සේවය ළබාදීමට අප ඔබ සිටින තැනට පැමිනෙන්නෙමු





Details and more items of seller



Address


Sell Fast

The latest free and fast classifieds and promotion marketplace website for classifieds/ promotions/ directory listings in Sri Lanka Buy and Sell everything from used cars to mobile phones. Property, Jobs and more on Siyalla.lk

Company

A website by Effective Solutions